සාම වැඩපිළිවෙළ ඉදිරියට



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, සාම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට තමන් කටයුතු කරන බවත් දෙරටට පමණක් නොව මුළු ලොවටම වාසිදායක අයුරින් සාම ගිවිසුමක් ඇති කර ගන්නා බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය. හමුව පැවැත්වෙනු ඇත්තේ වියට්නාමයේදී යැයි ද අනුමාන කෙරේ. ඒ බව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS