ස්පාඤ්ඤ මැතිවරණය ඇරැඹේ



ස්පාඤ්ඤයේ යළිත් වරක් මහ මැතිවරණයක් පැවැත්වෙයි. මැතිවරණය අද (10) ඇරැඹිණි.

2015 වසරේ සිට ස්පාඤ්ඤයේ ස්ථාවර ආණ්ඩුවක් පැවැතියේ නැත. පසුගිය අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන්  පාලක සමාජවාදී පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්තද ස්ථාවර රජයක් පිහිටුවීමට ඔවුන් අපොහොසත් විය.

ස්පාඤ්ඤයේ කැටෙලෝනියා ප්‍රාන්තය වෙනම පාලනයක් ඉල්ලයි. මෙවර මැතිවරණයට කැටලෝනියා බෙදුම්වාදී අරගලය සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS