සහාය දෙන්න චීනය සූදානම්



මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයට හැකි සෑම අයුරින්ම සහාය ලබාදීමට තමන් කැමැත්තෙන් පසුවන නමුත්, ඊට පෙර ඉම්රාන් ඛාන්ගේ නව රජය සමඟ ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විය යුතු යැයි චීනය කියයි.

චීනය වෙනුවෙන් මේ බව පවසා ඇත්තේ එරට අගමැති ලී කෙකියැංය.

යහපත් සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඉකුත් 3 වැනිදා චීනයේ බීජිං නුවරට පැමිණියේ ය. පාකිස්තාන අගමැති ධුරයට පත් වීමෙන් පසු ඉම්රාන්, චීනයට පැමිණි පළමු අවස්ථාව මෙය විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS