සරසවියකට ත්‍රස්තයෝ පහර දෙති



ගිනිඅවිවලින් සනන්ද්ධ ත්‍රස්තවාදීන් තිදෙනකු පාකිස්තානයේ පෙෂවෝර් නුවර සරසවියකට කඩැ වැදී කළ වෙඩි තැබීමකින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 11 කි.

ත්‍රස්තයන් කඩා වැදී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයටය. නබි නායකතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සරසවියට නිවාඩු දිනයක් විය.ප්‍රහාරය කළේ තමන් යැයි තලේබාන් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු පවසති.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS