සංක්‍රමණික බෝට්ටුවක් ගිලේ



අප්‍රිකාවට අයත් ජිබුර්ටි රාජ්‍යයට ඔබ්බෙන් මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී යෑමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අතුරුදන් වූ බව පැවැසෙන පිරිස 130 කි.

බෝට්ටුව ගිලී ගොස් ඇත්තේ ජිබුර්ටි රාජ්‍යයේ ගොඩෝරියා වෙරළ තීරයට ඔබ්බෙනි. සංක්‍රමණිකයන් පිරිස යුරෝපය බලා යාත්‍රා කරමින් සිටියදී මෙසේ අනතුරට ලක් වුණු බව ද පැවැසෙයි.

ගොඩෝරියා (රොයිටර්ස්)


RECOMMEND POSTS