ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තෝරාගනී



දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළේය.

තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඩර්බන්හිදි පැවැත්වේ.

මෙම ටෙස්ට් තරගයේ නායකත්වය දරන්නේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නය. ඔහු ශ්‍රී ලංකාවේ 17 වැනි ටෙස්ට් නායකයාය.


RECOMMEND POSTS