විපක්ෂ නායකයා ජනපති ලෙස පිළිගනී



වෙනිසියුලාවේ ‘අන්තර්වාර’ ජනාධිපති ලෙස විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ පිළිගන්නා බව එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල් නිවේදනය කර ඇත.

වෙනිසියුලා විපක්ෂ නායක ගුඅයිඩෝ එරට අන්තර්වාර ජනාධිපති ලෙස මුලින්ම පිළිගනු ලැබුවේ ඇමෙරිකාවය. ඉන්පසු සෙසු ලතින් ඇමෙරිකා රටවල් කීපයක් ද ගුයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගන්නා ලදී.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS