විදුලිබල සැපැයුම් යථා තත්ත්වයට



ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව සහ උරුගුවේ යන රටවල මිලියන 48 කට වැඩි පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වුණු බවත් ඊයේ (15) රාත්‍රිය වෙද්දී විදුලි බල සැපැයුම යළි යථා තත්ත්වයට පත් වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදුලිය නොමැතිව දෙරටේ වැසියන් පැය 10 කට වඩා වැඩි කාලයක් අඳුරේ ගත කළ බව ද පැවැසෙයි. දෙරටේ ජනගහණයෙන් සියයට 70 කට වැඩි පිරිසක් එම විදුලිය බිඳ වැටීමට ලක් වුණු බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS