ලොව මිටිම මිනිසා සමුගනී



ලෝකයේ මිටිම මිනිසා එසේත් නැතිනම් උසින් අඩුම මිනිසා ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී සිටි නේපාලයේ කජේන්ද්‍ර තාපා මගාර් මෙලොවින් සමුගත්තේය.

කජේන්ද්‍ර තාපා මගාර්ගේ උස සටහන් වී තිබුණේ අඩි දෙකක් සහ අගල් 2.41 ක් ලෙසය. නේපාලයේ පොකාරා හි රෝහලකදී නියුමොනියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් කජේන්ද්‍ර තාපා මගාර්ගේ මරණය සිදුවුණු බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS