ලුයිසියානාවේ වෙඩි තැබීමකින් 5 ක් මරුට



ඇමෙරිකාවේ ලුවිසියානා ජනපදයේ ලිවිංග්ස්ටන් පැරිෂ් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තැබීම කළ තැනැත්තා 21 ක් හැවිරිදි ඩෙකෝටා තෙරියොට් නමැති තරුණයා බව පොලිසිය විසින් හඳුනා ගෙන ඇත. වෙඩි තැබීමෙන් පසු පලා ගිය තරුණයා සෙවීමේ පුළුල් මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර ඇති බව පැවැසෙයි.

ලිවිංග්ස්ටන් පැරිෂ් (රොයිටර්ස්)


RECOMMEND POSTS