ලතින් ඇ​මෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්



දකුණු ඇමෙරිකාවට එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවට අයත් රටවලට අද (2 වැනිදා) පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇතැයි පැවැසෙයි.

පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පැහැදිලිව දිස් වනු ඇත්තේ චීලී රාජ්‍යයට සහ ආජන්ටිනාවටය.

සූර්යයාත් පෘථිවියත් අතරින් චන්ද්‍රයා ගමන් කරද්දී, එම ග්‍රහ වස්තූන් එක එල්ලයට පිහිටීමේදී සූර්ය ග්‍රහණයක් ඇතිවෙයි.

ලොකු කුඩා කවුරුත් මෙම දුර්ලභ සංසිද්ධිය දැක ගැනීමට ලක ලෑස්ති වී සිටි බවට වාර්තා විය. පියවි ඇසින් සූර්ය ග්‍රහණය නැරැඹීමෙන් වළකින්නැයි පාසල් දරු දැරියන් ඇතුළු සැමට උපදෙස් ලැබී තිබුණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS