රොබෝ වේටර්ලා චෙන්නායි නුවර



දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර රොබෝ අවන්හලක් විවෘත කර ඇති බව ඉන්දය පුවත් සේවා වාර්තා කරයි.

රොබෝ වේටර්ලා සේවය කරන අවන්හල් ලොවට අරුමයක් නොවේ. මේ වනවිට චීනයේත්, පාකිස්තානයේත් මෙවැනි අවන්හල් දකින්න ලැබේ.

වේටර් සේවක සේවිකායන් ලෙස යොදවා ඇති මෙම රොබෝවරුන් විදුලි පීල්ලක් මත එහෙමෙහෙ යෑම සිදුවෙයි. ඒ, ඔවුන්ට ලැබෙන විධාන අනුවය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS