රාත්‍රී සමාජ ශාලාවක තෙරපීමක්



වෙනිසියුලාවේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු තෙරපීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තෙරපීම සිදුවූයේ කරකස් අගනුවර සමාජ ශාලාවකය. සමාජ ශාලාවේ කඳුළු ගෑස් බෝම්බයක් පුපුරා යෑමෙන් කලබලයක් හටගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තෙරපීම හටගත් බවත් පැවැසෙයි.

කලබලය හටගන්නා අවස්ථාව වෙද්දී, සමාජ ශාලාවේ 500 කට වැඩි පිරිසක් සිටි බව පොලිසිය කියයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS