මියන්මාරයෙන් මරණ දෙකක්



මියන්මාරයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ දෙකක් සිදුවුණු බව වාර්තා වේ. ඒ අනුව, මියගිය සමස්ත පුද්ගලයන් ගණන 3 කි.

මියන්මාරයෙන්ප පළමු වරට කොරෝනා ආසාදිතයන් හමුවූයේ පසුගිය මාර්තු 31 වැනිදාය. එදා සිට මේ වනතුරු ආසාදිතයන් විසි දෙදෙනකු හමුවී ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS