මියගිය ගණන දැන් 259 ක්



ඉන්දුනීසියාවේ ලොම්බාක් දූපත කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 259 තෙක් ඉහළ ගොස් ඇත.

භූමි කම්පාව හටගත්තේ පසුගිය ඉරිදා දිනයේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමානයේ ඒකක 6.2 ක් ලෙස සටහන් විය.

ඉන්පසු අතුරු භූමි කම්පා 350 ක් පමණ හටගත්තේය. ඉන්දුනීසීයා රජය වාර්තා කළේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

(රොයිටර්)


RECOMMEND POSTS