මාලි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්



අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ මොප්ටි පළාතේ හමුදා කඳවුරට ඊයේ (17) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් හමුදා සොල්දාදුවෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 18 දෙනෙක් තුවාල ලැබූහ.

ප්‍රහාරය එල්ල කළේ උතුරු අප්‍රිකා මහද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩාවේ සහාය ලබන ඉස්ලාමීය ත්‍රස්තවාදීන් යැයි පැවැසෙයි. ප්‍රහාරය එල්ල වූයේ දියෝරා නමැති ගම්මානය අසල පිහිටා ඇති මාලි හමුදා කඳවුරටය.

කරේරිහිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS