මාලි රටේ ප්‍රහාරයෙන් 134 ක් මරුට



අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ ෆුලානී ගම්මානයට කඩා වැදුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ප්‍රහාරයෙන් 134 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

ගම්මානයට මෙම ප්‍රහාරය එල්ල වූයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු එරට නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගීවීමට පැමිණෙද්දීය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS