භූමි කම්පාවෙන් අනතුරක් නෑ



උතුරු ඉන්දියාවේ පළාත් රැසකට ඊයේ (6) රෑ හටගත් භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හෝ හානි සිදුවී නැති බව පැවැසෙයි.

භූමි කම්පාව සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් ලෙසිනි. හානියක් සිදු නොවුණත් භූමි කම්පාව හේතුවෙන් උතුරු ඉන්දියාවේ රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික්කයේ වැසියෝ මහත් සේ බියට පත් වූහ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS