බුර්කිනා ෆාසෝ පල්ලියකට ප්‍රහාරයක්



බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් කළ වෙඩි තැබීමකින් 16 ක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම සිදුවූයේ සල්මෝසි නමැති උතුරුදිග නලරයේ ප්‍රධාන පල්ලියේය. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති බව ආරක්ෂක අංශ පවසයි.

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS