පුටින් හමුවෙලා



ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, රුසියාවේ මොස්කව් නුවරට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය.

න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් වසර 31 ක් පැරැණි එකඟතාව රුසියාව විසින් උල්ලංඝනය කර ඇති බවට ඇමෙරිකාව චෝදනා නගයි. ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශකවරයා රුසියා ජනාධිපති පුටින් හමුවී සාකච්ඡා පැවැත්වූයේ ඒ සම්බන්ධයෙනි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS