පිලිපීනයේ කතෝලික දෙව්මැදුරට ප්‍රහාරයක්



දකුණුදිග පිලිපීනයේ ජොලෝ දූපතේ පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයකට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වීමෙන්, 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 77 කි.

එය මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් කළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව එම අන්තවාදී කල්ලිය ‘අබු සයාෆ්’ බවත් පිලිපීන රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මැනිලාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS