පැහැරගත් තෙල් නැව මුදා හැරේ



පැහැරගත් තෙල් නැව මුදා හැරීමට සෝමාලි මූදු කොල්ලකරුවන් එකඟ වී ඇති බවත්, ඒ සඳහා කප්පම් මුදලක් ලබා ගෙන නොමැති බවත් සෝමාලි රජය කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

තෙල් නැවේ කාර්ය මණ්ඩලයට ශ්‍රීලාංකීක නාවිකයන් අට දෙනකු ද අයත් වූ අතර ඔවුන් ඇතුළු නැවේ සිටි සියල්ලන්ම යහතින් පසුවන බව ද සෝමාලි රජය වැඩි දුරටත් කියා සිටී.

රොයිටර්


RECOMMEND POSTS