ප්‍රංශ ජනපතිගෙන් සුබ පැතුම්



හෙට (19) දින පැවැත්වෙන හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකේල්ගේ මංගල උත්සවය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සුබ පතා ඇත.

ඒ අනුව, හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ මංගල උත්සවය වෙනුවෙන් ඔවුන්ට සුබ පැතූ පළමු රාජ්‍ය නායකයා වන්නේ ප්‍රංශ ජනාධිපතිවරයාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS