නායක හමුවේ විස්තර ලබන සතියේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනි නිල හමුව සම්බන්ධ සියලු තොරතුරු ලබන සතියේ අනාවරණය කිරීමට නියමිතය.

මේ බව අනාවරණය කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ ස්ටීෆන් බේගන්ය. නායකයන් දෙදෙනා අතර හමුව වියට්නාමයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS