දෙවැනි වටය ඇරැඹේ



බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (28) ආරම්භ විය. ඡන්ද සටන පැවැත්වෙන්නේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජාර් බොල්සොරානෝ සහ වාමාංශික අපේක්ෂක ෆර්නැන්ඩෝ හැඩාඞ් අතරේය.

ජනපතිවරණයෙන් ජාර් බොල්සොරානෝ ජයග්‍රහණය කරනු ඇති බවට වැඩි විශ්වාසයක් පළවී ඇත.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය 7 වැනිදා පැවැත්විණි. එහිදී කිසිදු අපේක්ෂකයකුට සියයට 50 වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට හැකිවූයේ නැත. දෙවැනි වටය අද පැවැත් වෙන්නේ ඒ අනුවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS