දෙවැනි දිනටත් ලක්ෂ 3 පසු කරයි



ඉන්දියාවෙන් අවසන් පැය 24දී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 332,730 ක් වන අතර අවසන් පැය 24දී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,263 කි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 16 ඉක්මවන අතර එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 186,920 දක්වා ඉහළ ගොස් ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS