දෙදෙනෙක් තෙරපී මියයයි



අභාවප්‍රාප්ත තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි මහ පිරිස අතරේ තෙරපීමක් සිදුවීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලැබූ 41 ක් රෝහල් ගත කළේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. හිටපු මහ ඇමැතිවරයාගේ දේහය චෙන්නායි නුවර මහජන ගෞරවයට තබා තිබියදී මෙම තෙරපීම සිදුවුණු බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS