දකුණු අප්‍රිකා ජනපති ආපසු එයි



මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ගිය දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා යළි ආපසු පැමිණ ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයයි.  දකුණු අප්‍රිකා රජය අස්ථාවර තත්ත්වයකට පත් වී ඇති අතර, මේ වනවිට රටේ කලකෝලහාල පවතින බව ද වාර්තා වේ. කලහකාරී පිරිස් රාජ්‍ය ගොඩනැගිලි සහ වෙළෙඳසැල්වලට පහර දෙන බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS