තායිවානයට භූමි කම්පාවක්



නැගෙනහිර තායිවානයේ හුවේලියන් වෙරළ නගරය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹී ගියේය.

ජීවිත හානි සිදු නොවුණත් පුද්ගලයන් කිහිප දෙනකු තුවාල ලැබූ බව වාර්තා විය. නිවාස සහ ගොඩනැගිලි කීපයකට ද හානි සිදුවිය. භූමි කම්පාව හේතුවෙන් උහං දුම්රිය ගමන් බිමන් තාවකාලිවක නවතා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS