තානාපති කාර්යාලය විවෘත කෙරේ



ලන්ඩන් නුවර නව ඇමෙරිකන් තානාපති කාර්යාලයේ වැඩ කටයුතු සිට ඇරැඹිණි.

තානාපති කාර්යාලය විවෘත කෙරනු ලැබුවේ එහි නිලධාරීන් විසිනි. එම අවස්ථාවේදී පීත්ත පටියක් කැපීමක් සිදු නොවුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.  ඊට හේතුව, නව තානාපති කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබුණේ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතින් වීමය.

කෙසේ නමුත් ට්‍රම්ප් ලන්ඩන්‍යට පැමිණීම සම්බන්ධයෙන් එරට වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඒ, ට්‍රම්ප්ගේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති සැළකිල්ලට ගනිමිනි. එහෙයින් ට්‍රම්ප්ට ලන්ඩනයට යෑමට නොහැකි විය.

(රොයිටර්)


RECOMMEND POSTS