ට‍්‍රම්ප් අගමැති මොරිසන් හමුවෙලා



‘ජී20’ සමුළුවට සමගාමීව  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර හමුවක් ද පැවැත්විණි.

විහිළු කරමින්, සිහනසෙමින්, ට‍්‍රම්ප් සහ මොරිසන් දෙදෙනා ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වූ බව වාර්තා වේ.

අනවසර සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියා රජය පියවර ගෙන ඇති ආකාරය පිළිබඳ තමන් පැහැදීමකින් සිටින බව ජනාධිපති ට‍්‍රම්ප්,  ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයාට පැවැසූ බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS