ට්‍රම්ප්ගේ යෝජනාවට අනුමැතිය



බදු අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සකස් කළ යෝජනාවට එරට සෙනෙට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවුණැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකාව මේ අයුරින් මහා පරිමාණයේ බදු අඩු කිරීමටකට සැරැසෙන්නේ දශක තුනකට පසුව යැයි ද පැවැසෙයි.

බදු සහන ලබා දීමට කටයුතු කරන බව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවක් වෙයි. බදු සහන ලබා දීමට කටයුතු කරන බව ට්‍රම්ප් නිවේදනය කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ එය ඇමෙරිකා ජනතාවට ඔහු දෙන ‘නත්තල් තෑග්ග’ කියාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS