ට්‍රම්ප්ගේ ජාතිය ඇමැතීම පස් වැනිදා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජාතිය ඇමැතීම ලබන පස් වැනිදා සිදු කිරීමට නියමිතය.

ට්‍රම්ප් ජාතිය ඇමැතීමට නියමිතව සිටියේ අද (29) ය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දේශසිමා තාප්පය මුල්කොට ගනිමින්, අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී හටගත් අර්බුදය හේතුවෙන් ජාතිය ඇමැතීම කළ නොහැකි විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS