ට්‍රම්ප් බ්‍රසීල ජනපති හමුවෙයි



‘ජී20’ සමුළුවට සමගාමීව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සරානෝ අතර හමුවක් පැවැත්විණි.

ද්වී පර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව මෙම හමුව පැවැත්වුණු බවත්, එය සාර්ථක වුණු බවත්, හමුව අවසානයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ ජනාධිපති බොල්සරානෝ පවසා තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS