ට්‍රම්ප් - පුටින් කතා කරලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

සාකච්ඡා පැවැත්වූයේ දුරකතනය ඔස්සේය. උතුරු කොරියාවේ බැලැස්ටික මිසයිල වැඩසටහන සහ මිසයිල අත්හදා බැලීම් ඇමෙරිකාවට පමණක් නොව, ලෝකයේ සෙසු රටවලට තර්ජනයක් බව රුසියන් ජනපති පුටින්ගේ ද අදහස වී ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS