ජපාන් කාටූන් චිත්‍රාගාරයක ගින්නක්



ජපානයේ ‘ඇනිමි’ කාටූන් චිත්‍රාගාරයක හටගත් ගින්නකට 23 දෙනෙක් බිලි වූහ. ගින්න හටගත්තේ කියෝටෝ නුවර පිහිටි ‘කියෝටෝ’ නමැති කාටූන් චිත්‍රාගාරයේය.

‘ඇනිමි’ කාටූන් ජපානයට ආවේණිකය. ගින්නට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි පැවැසෙයි.

ගොඩනැගිල්ලට ගිනි තබන්න ඇත්තේ 41 ක් හැවිරිදි අයකු යැයි ආරක්ෂක කැමරා දසුන් අනුව හඳුනා ගත් බව කියෝටෝ පොලිසිය පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS