චෝදනා 25 ක්



අත්අඩංගුයට ගැණුනු මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ට, ජනපති බලතල අයථා ලෙස භාවිතා කිරීම සහ  මූල්‍ය වංචා ආදී චෝදනා 25 ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා ද හිටපු අගමැතිවරයාට එල්ල වී ඇති බව පැවැසෙයි. හිටපු අගමැතිවරයා ඊයේ (19) මැලේසියා දූෂණ විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS