චීනයේ භූමි කම්පාවෙන් 12 ක් මරුට



නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ යිබිං පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් ලෙස සටහන් වූ බව ද පැවැසෙයි.

භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 134 ක් බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. භූමි කම්පාව හේතුවෙන් 4,000 ක පිරිසක​ට උන්හිටිතැන් අහිමි වී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS