චීන ජනාධිපති ඉන්දියාවේ



ඉන්දීය සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් අද දහවල් (11) තමිල්නාඩුවේ චෙන්නායි නුවරට පැමිණීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් චීන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක් හිමිවනු ඇති බව ද පැවැසෙයි.

අද (12) අගමැති මෝදි සහ චීන ජනාධිපති ජින්පින් අතරේ කලාපීය ආරක්ෂාව සහ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

චෙන්නායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS