ගාසා තීරයේ ජනගහනය මිලියන 2 ඉක්මවයි



ඉතිහාසයේ ප්‍රථම වතාවට ගසා තීරයේ ජනගහනය මිලියන දෙක ඉක්මවා ගොස් ඇතැයි එරට බලධාරීහූ අනාවරණ කළහ.
අඟහරුවාදා රාත්‍රියේ දරුවන් දෙදෙනකු උපත ලැබීමත් සමඟ මෙලෙස ගාසා තීරයේ ජනගහනය මිලියන දෙක ඉක්මවා ගිය බව පලස්තීන අභ්‍යනතර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
ගාසා තීරයේ 2,000,001 පුරවැසියා බවට පත්වූයේ ගැහැණු ළම‍යෙකි. ඇය ලානා අයාද්ය.

(මිඩ්ල් ඊස්ට් අයි ඇසුරිනි)

 


RECOMMEND POSTS