ගම්මානයක් නාය ගිහිල්ලා



අප්‍රිකාවට අයත් උගන්ඩාවේ එල්ගොන් නමැති කන්ද පාමුල ගම්මානයක් නායයෑමට ලක් වී ඇති බවත්, 31 දෙනකු එයින් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ.

ගම්මානය පිහිටා ස්ථානය ඇත්තේ කම්පාලා අගනුවර සිට කිලෝ මීටර් 250 ක් දුරිනි. නායයෑම හටගත්තේ පසුගිය දින කිහිපය පුරාවට ඇද ඇලුණු මහ වැසි හේතු​වෙනි.

පස් තට්ටු යට සිරවී මියගිය ගම් වැසියන්ගේ සිරුරු ගොඩනැගීම හමුදාවේ සහාය ඇතිව සිදුවෙමින් පවතින බව ද පැවැසෙයි.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS