කොරියාවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට



දකුණු කොරියාවේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන අද (22) 142 කින් ඉහළ ගියේය. ඒ අනුව, කොරෝනා ආසාදිත මුළු ගණන 346 ක් යැයි දකුණු කොරියානු රජය නිවේදනය කළේය.

චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි. කොරෝනා ආසාදිතයන් වැඩියෙන් හමුවී ඇත්තේ දකුණු දෙසින් පිහිටි ඩොගෝ නමැති නගරයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS