කෑම ඕනෑ නම් එන්නත් ගහගෙන එන්න



ආහාර ගැනීමට පැමිණෙන්නේ නම්, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි එන්නත් ලබාගෙන සිටීම අනිවාර්ය යැයි, සෞඛ්‍ය අංශ නිකුත් කළ නව මාර්ගෝපදේශ අනුව, පෝලන්ත අවන්හල් ජනතාවට පවසා තිබේ.

පෝලන්තයේ පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්තේ සියයට 56 ක පිරිසක් පමණක් බව පැවැසෙයි. පෝලන්ත වැසියන්ගෙන් වැඩි දෙනා එන්නත් ප්‍රතික්ෂේප කරයි. ප්‍රධාන නගරවල අවන්හල් ඇතුළු පෞද්ගලික ස්ථානවලට ඇතුළු වීමේ දී එන්නත කාඩ්පත අනිවාර්ය කිරීමට පෝලන්ත සේඛ්‍ය අංශ තීරනය කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS