කැනඩා අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි



ප්‍රංශයේ නිල සංචාරයකට පැමිණි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක්  ප්‍රංශ ජනාධිපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගයේදී පැවැත්විණි.

ද්වී පාර්ශ්වීය සබඳතා තරකර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා ජනපති මන්දිරය අභියහ සිට මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. කැනඩා අගමැති ටෘඩෝ ප්‍රංශයට පැමිණ සිටින්නේ දෙදින නිල සංචාරයක් සඳහාය.

(රොයිටර්)


RECOMMEND POSTS