කර්ණාටක ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් කඩා වැටිලා



ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ දහර්වාද් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 40කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිරවි සිටින බව පැවැසෙයි.

ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි. ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථාවේ සහන සේවා කටයුතු කඩිනමින් ආරම්භ විය. සුන්බුන් අතර සිරවී සිටි 56 ක් සහන සේවකයන්  විසින් බේරා ගනු ලැබූ බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS