ඔස්ටේලියා අගමැති මොරිසන් ඇමෙරිකාවේ



ඔස්ටේලියා අගමැති ස්කොට් මොරිසන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවිය.

ධවල මන්දිරයට පැමිණි ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය.

ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ ඇතිව සාකච්ඡා පැවැත්වුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

(අල් ජසිරා)

 


RECOMMEND POSTS