උදව්වට නංගිත් ඇවිල්ලා



ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවැති සාකච්ඡා සඳහා කිම් ජොන් උන්ගේ නැගණිය මෙන්ම ඔහුගේ උපදේශිකාව ද වන කිම් යෝ ජොං ද එක් වූවාය.

නැගණිය කිම් යෝ ජොං සිංගප්පූරුවට පැමිණියේ කිම් ජොන් උන් සමඟ නොවිණි. ඇය පැමිණෙන බව කිම් ජොන් උන් පෙර දැනුම් දී තිබුණි. ඇය සිංගප්පූරුව බලා පැමිණියේ ඊයේ (11) රාත්‍රියේ විශේෂ ගුවන් යානයකිනි. කිම් ජොන් උන් සිංගප්පූරුවට පැමිණියේ පසුගිය 10 වැනිදා සවසය.

(රොයිටර්)

 


RECOMMEND POSTS