ඉන්දියාවේ ටියුෂන් පංති ගොඩනැගිල්ලක ගින්නක්



ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ සුරාත් නරයේ මහල් කිහිපයකින් සමන්විත උපකාරක පංති පවත්වන ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් සිසුහු 19 ක් ජීවිතක්ෂයට පත් වූහ.

පිළිස්සුම් තුවාල ලැබූ සහ දුම් ආඝ්‍රාණ වූ තවත් 20 දෙනකු කඩිනමින් රෝහල් වෙත ඇතුළත් කළ බව ද වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. තුවාල ලැබුවේත් මියගියේත් උසස් අධ්‍යාපනය ලබන සිසුන් බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS