ඉන්දියාව මියන්මාරය හමුදා මෙහෙයුමක
ඉන්දියාවේ මනිපූර්, නාලන්තය සහ ඇසෑම් යන ප්‍රාන්තවල ක්‍රියාත්මක මවෝ බෙදුම්වාදීන්ගේ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, ඉන්දීය රජයත් මියන්මාර හමුදාවත් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇතැවයි වාර්තා වේ.
ඔපරේෂන් සන්රයිස් යන නමින් මෙම හමුදා අභ්‍යාසය නම් කර ඇති බවත් සති 3 ක් පුරාවට එම හමුදා අභ්‍යාසය පැවැත්වෙනු ඇති බවත් ඉන්දීය හමුදා වාර්තා උපුටා දක්වමින් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
(රොයිටර්ස්)