ඉතාලියට භූමි කම්පාවක්



මධ්‍යම ඉතාලිය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5 ක් ලෙස සටහන් වී තිබුණි.

භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුනොවුණ ද නිවාස කිහිපයකට හානි සිදුවුණු බව වාර්තා වේ. භූමි කම්පාව හටගත්තේ මර්චේ පළාතේ මුසියා නමැති නගරයට නුදුරින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS